දිල්ලි සමුහ දූෂකයින්ගේ මරණ දඬුවම ස්ථිරයි !

දිල්ලියේ ශිෂ්‍යාවක දූෂණයකර මරා දැමීමේ සිද්ධියට වරදකරුවන් වූ සිව්දෙනාට මරණ දඬුවම ලබාදිය යුතු බවට ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය තහවුරු කරයි. අභියාචනය ප්‍රතික්‍ෂේප කරමින් විනිසුරුවරිය වන ආර් බානුමති කියා සිටියේ මෙම සිව්දෙනා “ම්ලේච්ඡ අපරාධයක්” සිදුකර ඇති බවය. 2012 වසරේ දෙසැම්බරයේදී සිදුවූ මෙම සමූහ දූෂණය හේතුවෙන් ඉන්දීය සමාජය මහත් කම්පනයට සහ කෝපයට පත්වූ අතර ස්ත්‍රී දූෂණයට එරෙහි නව නීති … Continue reading දිල්ලි සමුහ දූෂකයින්ගේ මරණ දඬුවම ස්ථිරයි !